ඔබේ වැසිකිළියෙන් විෂබීජ හා බැක්ටීරයා පතුරන මේ වැඩේ කවදාවත් කරන්න එපා



වැසිකිළිය ෆ්ලෂ් කරන විට ඔබ වැසිකිළි ආසනය විවෘතව තබා ඉවත්ව යනවා නම් ඔබ ඉන් පිට වන විෂ බීජ හා බැක්ටීටයාවන්ගෙන් පිරුණු වාෂ්ප වලට නිරාවරණය වන බව ඔබ දන්නවාද? එම වාෂ්පයේ ප්‍රබලතාව අනූව එය අඩි පහළවක් පමණ උඩට ගොස් එය ඔබේ සින්ක් එක හා නාන කාමරයේ දත් බුරුසු පවා අපවිත්‍ර  කරනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.


ඔබේ වැසිකිළියෙන් විෂබීජ හා බැක්ටීරයා පතුරන මේ වැඩේ කවදාවත් කරන්න එපා ඔබේ වැසිකිළියෙන් විෂබීජ හා බැක්ටීරයා පතුරන මේ වැඩේ කවදාවත් කරන්න එපා Reviewed by lankaonline on October 12, 2018 Rating: 5

No comments:

Powered by Blogger.