නම ඇසූ සැනින් යම් බියක් ඇතිවන කහඹිලියා ශාකය පුරාම බූවක් සහිත අතර මෙම බූව මිනිස් සිරුරට ආසාත්මිකව වේදනාකරී කැසීම් ඇති කරනවා. කහඹිලියා යන නම ඊට යෙදෙන්නට ද එය හේතුවක්. නමුත් මෙය සිරුරේ විස නසන රත්පිත් සමනය කරන, උණ නසන, උදුගොව්වන් කෑමට සුදුසු උතුම් ඖෂධයකි. එමෙන්ම මෙය තවත් රෝග රැසකට ගුණදායක විශ්මිත ඔසුවකි. මේ ගැන තවත් දැනගන්න පහත වීඩියෝව බලන්න.
සිරුරේ විෂ නසන තුන්දොස් සමනය කරන උඳුගොව්වන් කනවාට විශ්මිත හෙළ ඔසුව
Reviewed by lankaonline
on
October 11, 2018
Rating:
Reviewed by lankaonline
on
October 11, 2018
Rating:

No comments: