අත් දෙක එකට තැබූ විට විවාහ රේඛා සමාන උසින් පිහිටයි නම් ඔබේ ආදරය හා විවාහය ගැන කියවෙන්නේ මෙහෙමයි

විවාහය කෙනෙකුගේ ජීවිතයේ සුන්දරම අත්දැකීමයි. තරුණ තරුණියන් එම අත්දැකීම විඳගන්න සිහින දකින්නේ මොන තරම් ආශාවකින්ද. තමන්ට මොන විදිහේ සහකරුවකු සහකාරියක ලැබෙයිද, විවාහය සාර්ථක වේද ආදි මෙවන් සිතිවිලි ඔවුන්ගේ මනසේ සිතුවම් වීම සාමාන්‍යයි. කරදර බාධකවලින් තොරව ජයග්‍රහණය කරා යැමට හවුල්වන දුකේදී සැපේදී ඉන්නා විවාහ සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ හමුවීම ජීවිතයේ ඉමහත්ම භාග්‍යයකි. විවාහය සම්බන්ධ මෙම හැම කරුණක්‌ සඳහාම පිළිතුරු සටහන්ව ඇති රේඛාව ලෙස විවාහ රේඛාව හඳුන්වන්න පුළුවන්. ඔබේ අත් දෙක එකට තැබූ විට අත් දෙකෙහි මෙම විවාහ රේඛා සමාන උසින් පිහිටයි නම් ඔබේ ආදරය හා විවාහය ගැන යම් අනාවැකි පළකල හැක. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


අත් දෙක එකට තැබූ විට විවාහ රේඛා සමාන උසින් පිහිටයි නම් ඔබේ ආදරය හා විවාහය ගැන කියවෙන්නේ මෙහෙමයි අත් දෙක එකට තැබූ විට විවාහ රේඛා සමාන උසින් පිහිටයි නම් ඔබේ ආදරය හා විවාහය ගැන කියවෙන්නේ මෙහෙමයි Reviewed by lankaonline on October 11, 2018 Rating: 5

No comments:

Powered by Blogger.