අදෘශ්‍යමාන බලවේගක් නිසා කුඩා දරුවෙකු තමන්වම හපා කමින් මියගිය අත්භූත සත්‍ය සිදුවීම


නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග ගැන බොහෝ දෙනෙක් විශ්වාස නොකළත් සමහර අවස්ථාවන් වල අකමැත්තෙන් හෝ එම දේවල් ගැන විශ්වාස කරන්න සිදුවෙන සිදුවීම් අපට වෙනවා වගේම එවැනි සිදුවීම් අහන්නට ලැබෙනවා. මේ කියන්න යන්නේ එලෙස අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිදු වූ එවැනි සත්‍ය සිදුවීමක් ගැන. ඒ එම ප්‍රදේශයේ කුඩා දරුවෙකු තමන්වම හපා කමින් මියගිය අත්භූත සිදුවීමක් ගැන. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


අදෘශ්‍යමාන බලවේගක් නිසා කුඩා දරුවෙකු තමන්වම හපා කමින් මියගිය අත්භූත සත්‍ය සිදුවීම අදෘශ්‍යමාන බලවේගක් නිසා කුඩා දරුවෙකු තමන්වම හපා කමින් මියගිය අත්භූත සත්‍ය සිදුවීම Reviewed by lankaonline on October 11, 2018 Rating: 5

No comments:

Powered by Blogger.