බැරැක් ඔබාමාගේ දියණිය මාලියාගේ වීඩියෝ එකක් ගැන ලොවම කතා වෙයි


බැරැක් ඔබමා දැන් ගෙදරය. නමුත් අවුරුදු අටක් තිස්සේ ධවල මන්දිරයේ පදිංචිව හිඳින්නට වාසනාව ලද බැවින් ඔහුගේ දියණියන්ට ද ලැබුණේ ජනතාවගෙන් අසීමිත ආකර්ෂණයකි. ඔබාමා ගෙදර ගියත් ඔහුගේ බිරිඳටත් දියණියන්ටත් ලැබුණු ආකර්ෂණය ජනප්‍රියත්වය සහ ගොසිප් මැවීමේ හැකියා  නම් තවමත් අඩුවක් වී නොමැත. බැරැක්ගේ ලොකු දුව මාලියා මේ වන විට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය. එහි අධ්‍යාපන කටයුතු අතරතුර ඇය විශ්ව විද්‍යාලයේ පිරිසක් සමඟ කළ වීඩියෝවක් මේ දිනවල කාගේත් කතාබහට ලක් වී ඇත. 

බැරැක් ඔබාමාගේ දියණිය මාලියාගේ වීඩියෝ එකක් ගැන ලොවම කතා වෙයි බැරැක් ඔබාමාගේ දියණිය මාලියාගේ වීඩියෝ එකක් ගැන ලොවම කතා වෙයි Reviewed by lankaonline on October 30, 2018 Rating: 5

No comments:

Powered by Blogger.