රැජිණට අපහාස වෙන ලෙස ඇඳුම් අඳිනවාට වඩා හොඳයි කිසිම ඇඳුමක් නොඇඳ ඉන්න එක - මේගන්ට රජ පවුලෙන් චෝදනා


හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් කුමරිය උපත ලබා ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවරය. ඇමරිකානු සම්භවයක් ඇති ඇය නිළියක පමණක් නොව, නිරූපිකාවක ලෙස ද කටයුතු කර තිබේ. එලෙස ඇමරිකානු විලාසිතාවන්ට හුරු වූ ඇයට රාජකීය ඇඳුම් හා නීති රීති වලට අනුගත වීමට තවමත් නොහැකි වී ඇත. එලෙස ඇය රාජකීයන්ට නොගැළපෙන ඇඳුමකින් උත්සව අවස්ථාවකට සහභාගී වී සිටන විට රැජිණට අපහාස වෙන ලෙස ඇඳුම් අඳිනවාට වඩා හොඳයි කිසිම ඇඳුමක් නොඇඳ ඉන්න එක ලෙසින් රජ පවුලෙන් චෝදනා එල්ල වී ඇත. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.

රැජිණට අපහාස වෙන ලෙස ඇඳුම් අඳිනවාට වඩා හොඳයි කිසිම ඇඳුමක් නොඇඳ ඉන්න එක - මේගන්ට රජ පවුලෙන් චෝදනා රැජිණට අපහාස වෙන ලෙස ඇඳුම් අඳිනවාට වඩා හොඳයි කිසිම ඇඳුමක් නොඇඳ ඉන්න එක - මේගන්ට රජ පවුලෙන් චෝදනා Reviewed by lankaonline on October 30, 2018 Rating: 5

No comments:

Powered by Blogger.