ඇඟලුම් ආයතනයකට කාන්තාවන් ප්‍රවාහනය කරන රණවීර බය කළ ඔහුගේ රථයට ගොඩ වූ හොල්මන



විශ්ව ශක්තිය සමඟ එක්වූ නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග ගැන බොහෝ දෙනෙක් විශ්වාස නොකළත් සමහර අවස්ථාවන් වල අකමැත්තෙන් හෝ එම දේවල් ගැන විශ්වාස කරන්න සිදුවෙන සිදුවීම් වලට අපට මුහුණ දෙන්න සිදු වෙනවා වගේම එවැනි සිදුවීම් ගැන විවිධ පුද්ගලයන්ගෙන් අහන්නට ලැබෙනවා. මේ කියන්න යන්නේ එවැනි සිදුවීමක් ගැන ඇඟලුම් ආයතනයකට කාන්තාවන් ප්‍රවාහනය කරන රණවීර බය කළ ඔහුගේ රථයට ගොඩ වූ හොල්මන. එය හොලම්න් කතාවක්ම නෙවේ ඔහු මුහුණ දුන් සත්‍ය සිදුවීමක්. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


ඇඟලුම් ආයතනයකට කාන්තාවන් ප්‍රවාහනය කරන රණවීර බය කළ ඔහුගේ රථයට ගොඩ වූ හොල්මන ඇඟලුම් ආයතනයකට කාන්තාවන් ප්‍රවාහනය කරන රණවීර බය කළ ඔහුගේ රථයට ගොඩ වූ හොල්මන Reviewed by lankaonline on October 15, 2018 Rating: 5

No comments:

Powered by Blogger.