පෙම්වතිය බිරිඳක් වූ පසු ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල්

තමන්ගේ හිතට හරියටම හරියන කොල්ලා හෝ කෙල්ල හමුවෙලා ලව් කරන කාලේ හැමෝගෙම එකම ප්‍රාර්ථනාව තමයි ඉක්මනටම විවාහ වෙලා ආදරයෙන් මුළු ජීවිත කාලයම ගත කරන එක. ආදරේ කරද්දි ගොඩනගන බොහොමයක් හීන හැබෑවක් බවට පෙරළන්න පුළුවන් වෙන්නෙ විවාහ වුනාට පස්සේ නිසා මේ නොඉවසිල්ල දෙගුණ තෙගුණ වෙනවා. හැබැයි සුන්දර හීන බලාපොරොත්තු එක්ක ගොඩනැගුණට කසාද ජීවිතය කියන්නෙ ඔබ හිතපු තරම් සුවඳ හමන සුන්දර මල් යහනාවක් නම් නෙමෙයි. ඒ ජීවිතේට අපි ඇතුලු වෙනවත් සමඟම අපට විශාල වගකීම්, යුතුකම් වගේම කැපකිරීම් රාශියකුත් අපේ හිසමත පැටවෙනවා. ඔබේ විවාහ ජීවිතය මල් යහනාවක් බවට පත්කරගන්න ඕනෙනම් එකිනෙකා අතර අවබෝධය එකිනෙකාගේ ආශාවන් තේරුම් ගැනීම අනිවාර්යය වෙනවා. එලෙස ඔබේ පෙම්වතිය විවාහයෙන් පසු ඔබෙන් බලාපොරොත්තු විය හැකි දේවල් දැනගන්න පහත වීඩියෝව බලන්න.
පෙම්වතිය බිරිඳක් වූ පසු ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් පෙම්වතිය බිරිඳක් වූ පසු ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් Reviewed by lankaonline on October 15, 2018 Rating: 5

No comments:

Powered by Blogger.