DJ රවිඳුගේ ප්‍රේම දැලේ පැටළුණු ඔහුගේ බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ඔහු සමඟ පවුල් කන්න හොර රහසේ ගිය හැටි හෙළිවෙයි
රූපලාවණ්‍ය ශිල්පිනියක් සමග විවාහ වූ ඩී.ජේ. සංගීත ශිල්පියා විවාහ වී මාස පහක යන්නටත් ප්‍රථම එම රූපලාවණ්‍ය ශිල්පිනියගේ අවුරුදු 12යි මාස 04ක පමණ වයසැති නැගණිය සමග හොර රහසේ පලාගොස් එම දැරිය අනියම් බිරිය වශයෙන් තබාගෙන සිටියදී මාදම්පේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී පසුගියදා අත්අඩංගුවට ගෙනතිබෙනවා. මෙම සිද්ධියේ තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති අතර ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
DJ රවිඳුගේ ප්‍රේම දැලේ පැටළුණු ඔහුගේ බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ඔහු සමඟ පවුල් කන්න හොර රහසේ ගිය හැටි හෙළිවෙයි
Reviewed by lankaonline
on
October 15, 2018
Rating:
Reviewed by lankaonline
on
October 15, 2018
Rating:

No comments: