විශ්ව ලංකා කියන්නේ ටෙලිවිෂනය හරහා ඔබට වඩාත්ම සමීප නිවේදන ශිල්පියෙක්, ඒ විතරක්ම නෙමෙයි කඩවසම් රංගන ශිල්පියෙකු හැටියටත් හැමෝම අතර ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහුට ෆේස් බුක් එක හරහා කාන්තාවන්ගෙන් එන කරදර ගොඩයි කියලයි ඔහු කියන්නේ. ඒ අතර ඔහුට අමතක නොවන මුහුණ දුන් ලොකු අකරතැබ්බයක් ගැන ඔහු කියලා තිබුණේ මෙන්න මේ විදිහටයි.
මම දරු දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා දැනගෙනත් ගෑණු ළමයි ආදර යෝජනා ගෙනත් මට කරදර කරනවා - විශ්ව
Reviewed by lankaonline
on
October 30, 2018
Rating:
No comments: