රොෂාන්ගේ බිරිඳ රංගනයට නමුත් රෝෂාන් කියන්නේ ඇය නිළියක් ලෙස කොයි තරම් දිගු ගමනක් යයිද කියලා ෂුවර් නෑ කියලයි

රොෂාන් පිලපිටිය කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි රිද්මා පිලපිටිය කියලා කියන්නේ. ඉතින් රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය කියන්නේ දැන් කවුරුත් ආදරය කරන යුවළක්. දැන් රිද්මා පිලපිටියත් රංගනයට ඇවිල්ලා. ඒ ගැන රෝෂාන් කියන්නේ මේ වගේ කතාවක්


රොෂාන්ගේ බිරිඳ රංගනයට නමුත් රෝෂාන් කියන්නේ ඇය නිළියක් ලෙස කොයි තරම් දිගු ගමනක් යයිද කියලා ෂුවර් නෑ කියලයි රොෂාන්ගේ බිරිඳ රංගනයට නමුත් රෝෂාන් කියන්නේ ඇය නිළියක් ලෙස කොයි තරම් දිගු ගමනක් යයිද කියලා ෂුවර් නෑ කියලයි Reviewed by lankaonline on November 01, 2018 Rating: 5

No comments:

Powered by Blogger.