ත්‍රස්තවාදයේ බිහිසුණු බව අත්දැක ඇති ලංකාවේ අපට ත්‍රස්තවාදය කියන්නේ එක රටකින් විතරක් නෙවෙයි, මුළු ලෝකෙන්ම අතුගාලා දාන්න ඕන කියන එක ඇති වෙනවා. ලොව පුරා අමානුෂික, බිහිසුණු ක්‍රියාවන් මෙන්ම යුධ අපරාධ පුලුවන් තරම් අවම කරන්න විවිධ ක්‍රියාමාර්ග, සම්මුතීන් තියෙනවා. නමුත් මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් වල එම අමානුෂික හා බිහිසුණු ක්‍රියාවන් සිද්ධ වෙන එක නවත්තන්නම බැරි තරම්, මොකද ත්‍රස්තවාදීන් ඔය ලෝක සම්මුතීන්, ප්‍රඥප්ති ආදිය ගණන් නොගන්නා කොටසක්. ඔවුන්ට ඕන නරකින් හෝ තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න. මෙලෙස ලොව පුරා අමානුෂික ක්‍රියාවන් කරමින් මේ වෙනකනුත් ක්‍රියාකාරීව ඉන්නා ලොව බිහිසුණුම ත්‍රස්තවාදී කණ්ඩායම් කීපයක් ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
තවමත් ක්‍රීයාකාරිව ඉන්නා ලොව දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම්
Reviewed by lankaonline
on
October 10, 2018
Rating:
Reviewed by lankaonline
on
October 10, 2018
Rating:

No comments: