ඔබත් පුංචි කොලු පැටියෙක් ලබාගන්නට පෙරුම් පුරනා මවක හෝ පියෙකු නම් මෙම ලිංගික ඉරියව් ගැන දැනුවත් වීම වැදගත් වේවි. මෙහි විද්‍යාත්මක සත්‍යතාවක් නැති වුවත් සමීක්ෂණ තුලින්, ලිංගිකව එක් වන ඉරියව් අනුව ශුක්‍රානු වල සහ ඩිම්බයේ හැසිරීම තීරණය වන බවත් එමගින් දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව තීරණය වන්නට හැකි බවත් සොයාගෙන තිබෙන බොහෝ දුරට සාර්ථක ක්‍රමවේදයකි. ඉතින් මෙයින් ඔබට ගෙන එන්නේ පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට ඔබ එක් විය යුතු නිවැරදි ලිංගික ඉරියව් පිළිබඳව මග පෙන්වීමකි. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
පිරිමි දරුවකු පිළිසිඳ ගැනීමට නම් ඔබ ලිංගිකව එක් විය යුතු ලිංගික ඉරියව්
Reviewed by lankaonline
on
October 10, 2018
Rating:
Reviewed by lankaonline
on
October 10, 2018
Rating:

No comments: