තරින්දගේ ආදරය පරදා සිය දිවි නසා ගැනීමේ චේතනාව බලවත් වූ අමාලිගේ සංවේදී කතාව

කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා සබරගමුව විශ්ව විද්‍යාලයට ගිය අමාලි චතුරිකාගේ කතාව පසුගිය දිනවල රටේ ලොකු කතාබහක් ඇති කළ සංවේදී සිදුවීමක් වූවා. 2014 වර්ෂයේ උසස් පෙළ ඉහළින්ම සමත් වූ අමාලි තම පියාද නොමැතිව මවගේ සෙවනේ මහත් පරිශ්‍රමයෙන් අධ්‍යාපන කටයුතු හදාරා විශ්ව විද්‍යාලයට පිවිසියේ දහසකුත් අහස උසට නැගි බලාපොරොත්තු සමඟින්. එලෙස සතුටින් සරසවියට ගිය අමාලිට එහි ගෙවූ කෙටි ජීවිත කාලයනම් සතුටක් ගෙන තිබුනේ නෑ. ඒ ඇයට සරසවිය තුල ලැබුණු නවකවදය නිසාවෙන්. තම අමිහිරි අත්දැකීම් විටින් විට ලිපි වල ලියූවත් ඇයට සැබෑ තත්වය පැවසීමට පවා හැකියාවක් වූයේ නෑ. ඇගේ එම සංවේදී කතාව පහත වීඩියෝවෙන් දැනගන්න.
තරින්දගේ ආදරය පරදා සිය දිවි නසා ගැනීමේ චේතනාව බලවත් වූ අමාලිගේ සංවේදී කතාව තරින්දගේ ආදරය පරදා සිය දිවි නසා ගැනීමේ චේතනාව බලවත් වූ අමාලිගේ සංවේදී කතාව Reviewed by lankaonline on October 10, 2018 Rating: 5

No comments:

Powered by Blogger.