කරදාරකාරී කුරුළෑ වලින් පහසුවෙන්ම මිදෙන්න ග්‍රීන් ටී යොදාගන්නා සරල ක්‍රම



කුරුලෑ කියන්නේ හැමෝටම තියෙන කරදරකාරී ප්‍රශ්නයක්. මේ කියන්න යන්නේ කුරුලෑ වදයෙන් මිදෙන්න හරිත තේ යොදාගෙන කරන්න පුළුවන් දේවල් ටිකක්. හරිත  තේ  කිව්වම ගොඩක් අය දන්නේ ශරීරයේ හැඩය පවත්වා ගන්න භාවිතා කරන දෙයක් කියලා විතරනේ. නමුත් සිරුරට අහිතකර සංයෝග විනාශ කරන ප්‍රතිඔක්සිකාරක අඩංගු හරිත තේ සිරුර නීරෝගිමත් කරනවා වගේම ප්‍රයෝජන රැසක් තියෙන දෙයක්. ඇත්තටම ග්‍රීන් ටී වලින් පහසුවෙන්ම කුරුලෑ නැති කරන්න පුළුවන්. ග්‍රීන් ටී වල තියෙන පෝෂක කොටස් වලට කුරුලෑ සමග සටන් කිරීමේ විශේෂ ගුණයක් තියෙනවා. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


කරදාරකාරී කුරුළෑ වලින් පහසුවෙන්ම මිදෙන්න ග්‍රීන් ටී යොදාගන්නා සරල ක්‍රම කරදාරකාරී කුරුළෑ වලින් පහසුවෙන්ම මිදෙන්න ග්‍රීන් ටී යොදාගන්නා සරල ක්‍රම Reviewed by lankaonline on October 18, 2018 Rating: 5

No comments:

Powered by Blogger.