මුඛයේ ඇතිවන වේදනාකාරී උෂ්ණ බිබිලි ඉක්මණින්ම සුව කරන නිවසේදී කළ හැකි පහසු ප්‍රතිකර්ම


අපේ මුඛය ආශ්‍රිතව විටින් විට ඇති වන කුඩා උෂ්ණ බිබිලි වල වේදනාව අත් නොවිදපු කෙනෙක් නැති තරම්. මෙම කුඩා උෂ්ණ බිබිලි මුඛය තුල, තොල් ඇතුල් පැත්තේ හෝ උගුරේ හට ගන්න පුළුවන්. මේ බිබිලි නිසා සමහර අයට ආහාර සැපීමේ හා ගිලීමේ අපහසුතා පවා ඇති වෙනවා. මෙම කුඩා උෂ්ණ බිබිලි හට ගනිද්දී දැනෙන වේදනාවට වඩා වැඩි වේදනාවක් උෂ්ණ බිබිලි විශාල වෙද්දී දැනෙනවා. නමුත් මේ උෂ්ණ බිබිලි වලට හට ගන්න මුල් අවස්ථාවේදීම ප්‍රතිකර්මයක් කරොත් වේදනාවක් ඇති නොවීම ඉක්මනින් සුව කර ගන්න පුළුවන්. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


මුඛයේ ඇතිවන වේදනාකාරී උෂ්ණ බිබිලි ඉක්මණින්ම සුව කරන නිවසේදී කළ හැකි පහසු ප්‍රතිකර්ම මුඛයේ ඇතිවන වේදනාකාරී උෂ්ණ බිබිලි ඉක්මණින්ම සුව කරන නිවසේදී කළ හැකි පහසු ප්‍රතිකර්ම Reviewed by lankaonline on October 18, 2018 Rating: 5

No comments:

Powered by Blogger.