නිවස තුළදී පාවහන් පැළඳීම සුදුසුද?



පාද වල ආරක්ෂාව සඳහා මෙන්ම විලාසිතා වෙනුවෙන් පාවහන් පළඳිනවා. එහෙත් නිරන්තරයෙන් පාවහන් පැළඳිම සුදුසුද දෙයක්ද? සාමාන්‍ය දුහුවිලි විෂ බීජවලට අමතරව ඝර්ම කලාපීය රටක නිවසක් තුළට ඇතුළුවන පාවහන් 40% ක් පමණ මාරාන්තික රෝගකාරක බැක්ටීරියාව ගෙන එනවා. පාවහන් සමග නිවසට ඇතුළුවන බැක්ටීරියාව ඉතා ඉක්මනින්ම පුටු මේස සහ ඇඳන් යට මෙන්ම දුහුවිලි සහිත නිවසේ සියලූ ස්ථානවල පැතිර යනවා. මෙම බීජාණුවලට දිගු කාලයක් වියළි මතුපිටක් මත ජීවත්ව ආහාර ජීර්ණ මාර්ග පද්ධතියට ඇතුළු වූ විට ආන්ත‍්‍රවල දරුණු ආසාදන ඇති කරනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.

නිවස තුළදී පාවහන් පැළඳීම සුදුසුද? නිවස තුළදී පාවහන් පැළඳීම සුදුසුද? Reviewed by lankaonline on October 15, 2018 Rating: 5

No comments:

Powered by Blogger.