ඇත්තටම ගොඩක් දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි ගොඩක් බිත්තර ආහාරයට ගැනීම සෞඛයට හොඳ නැති බව. අපි හැමෝම බයයි කොලෙස්ටරෝල් වලට හා බිත්තර ආහාරයට ගැනීමෙන් අපේ සිරුරේ බර වැඩි වෙයි කියාත්, කෙසේ වෙතත් බිත්තර අපගේ සෞඛයට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන හේතු ගණනාවක් තියෙනවා. බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තර ආහාරයට ගැනිමෙන් අපගෙ ශරීරය සෞඛය සම්පන්නවත්, ශක්තිමත් කර අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය පවා වැඩි දියුණු කිරීමේ හැකියාව තියෙනවා.
ඔබ නොසිතන ගුණ රැසක් ඇති බිත්තර දිනපතා ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි
Reviewed by gihan
on
October 19, 2018
Rating:
Reviewed by gihan
on
October 19, 2018
Rating:

No comments: