මංගල දිනය ලස්සන කරගන්න මනාලිය වගේම දෙවෙනි මනාලියන් ගැනත් සැලකිළිමත් විය යුතු කරුණු


ගැහැණු ළමුන් යමක් කමක් තේරෙන කුඩා කාලයේදී පටන් හීන මවන්නට පටන් ගන්නේ ලස්සන මනාලියක් වීමට සහ ආකර්ෂණීය විවාහ මංගල උත්සවයක් ගැනීමටයි. ඉතින් සුදුසු සහකරුවෙකු තෝරාගත්තා යැයි සිතුණු දෑ පටන්ම ඔවුන් විවාහ මංගල උත්සවය කෙසේ විය යුතුදැයි සැලසුම් කරන්නට පටන් ගන්නවා. මංගල උත්සවයකදී වැඩිපුරම අවධානය යොමුවන්නේ මනාලියටයි. ඒත් එහෙම කියලා අනෙක් පිරිවර, නැත්නම්, මනාලයා, දෙවෙනි මනාලියන්, දෙවෙනි මනාලයන්, මල් කුමාර කුමරියන් ගැනත් අවධානය යොමු නොවෙනවා කියන්නට බැහැ.
මංගල දිනය ලස්සන කරගන්න මනාලිය වගේම දෙවෙනි මනාලියන් ගැනත් සැලකිළිමත් විය යුතු කරුණු මංගල දිනය ලස්සන කරගන්න මනාලිය වගේම දෙවෙනි මනාලියන් ගැනත් සැලකිළිමත් විය යුතු කරුණු Reviewed by lankaonline on October 19, 2018 Rating: 5

No comments:

Powered by Blogger.