එදිනෙදා ඔබට වැදගත් වන අත් බෙහෙත් ගැන දැනුවත් වෙන්න


යම් රෝගයක් වැළදුණු විට වෛද්‍ය උපදෙස් පැතීමට පෙර රෝග ලක්‍ෂණ දැනුන විට එය වැඩි දියුණු වීමට පෙර අතීතයේ පටන් අද දක්වා අප  අත් බෙහෙත්වලින් රෝග පාලනයවීමත්  බොහෝ විට එයින්ම රෝගය සුවවීමද දක්නට ලැබේ. එම හේතුවෙන්  මුදල් ඉතිරිකර ගැනීමටත් කාලය ඉතිරිකර ගැනීමටත් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ගන්නා බැවින් අතුරු ආබාධ ඇති නොවීමෙනුත් වාසි අත්වෙන සේම රෝගයේ මුල් අවස්ථාවේදීම සුළු ප‍්‍රතිකාරයක් මගින් සුවය ලබාගත හැකිවන අතර රෝගය වැඩිදියුණු වීමද වළක්වා ගත හැකිය. මෙලෙස ඔබට කළ හැකි සරල අත් බෙහෙත් කිහිපයක් දැනගන්න පහත වීඩියෝව බලන්න.


එදිනෙදා ඔබට වැදගත් වන අත් බෙහෙත් ගැන දැනුවත් වෙන්න එදිනෙදා ඔබට වැදගත් වන අත් බෙහෙත් ගැන දැනුවත් වෙන්න Reviewed by lankaonline on October 19, 2018 Rating: 5

No comments:

Powered by Blogger.