ඒ අධ්‍යක්ෂවරයා මාව වැළඳ ගත්තා, සිප ගත්තා. ඒවා කරලා මගේ හැඟීම් අවුස්සන්න උත්සහ කළා - බොලිවුඩ් නිළි ටනුශ්‍රී හෙළිකරයි


ඉන්දියාවේ MeToo ව්‍යාපාරය ඇති කරන්න මුල් වූ බොලිවුඩ් නිළි ටනුශ්‍රී දත්තාගේ මෙම ව්‍යාපාරය ලිංගික හිංසනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයක්.  "ඔහු මගේ ප්‍රියතම අධ්‍යක්ෂවරයා, ඒ වගේ ම මගේ වීරයා. ඔහු සිනමාවේ දැවැන්තයෙක්. ප්‍රසිද්ධ කවියෙක්. මම මුලින් හිතුවෙ ඔහු මාව අනවශ්‍ය විදියට ස්පර්ශ කළේ වැරදීමකින් කියලා. ඒත් ඔහු මගේ ළඟට ඇවිත් මාව වැළඳ ගත්තා, මාව සිප ගත්තා. ඒ වගේ ම මගේ හැඟීම් අවුස්සන්න උත්සහ කළා." මීට අවුරුදු 10කට කලින් තමන් මුහුණ දුන් ලිංගික අතවරය පිළිබඳව ටනුශ්‍රී හෙළි කරා. මෙසේ හෙළි කිරීමත් සමග ඉන්දියාවේ කාන්තාවන් විශාල සංඛ්‍යාවක් තමන්ට සිදුවූ අතවර සම්බන්ධයෙන් හඬ නැගීමට පටන් ගෙන තිබෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
ඒ අධ්‍යක්ෂවරයා මාව වැළඳ ගත්තා, සිප ගත්තා. ඒවා කරලා මගේ හැඟීම් අවුස්සන්න උත්සහ කළා - බොලිවුඩ් නිළි ටනුශ්‍රී හෙළිකරයි ඒ අධ්‍යක්ෂවරයා මාව වැළඳ ගත්තා, සිප ගත්තා. ඒවා කරලා මගේ හැඟීම් අවුස්සන්න උත්සහ කළා - බොලිවුඩ් නිළි ටනුශ්‍රී හෙළිකරයි Reviewed by lankaonline on October 13, 2018 Rating: 5

No comments:

Powered by Blogger.