මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් තුළ බෝම්බයක් ඇති බවට කිසියම් පුද්ගලයෙකු විසින් එහි විදුහල්පතිනියට නිර්නාමික ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබාදීම හේතුවෙන් පාසල තුළ තරමක නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා විසින් විනාඩි 20ක් තුළ සිසුවියන් ඇතුළු පිරිස ඉවත් කර ගන්නා ලෙස දන්වා තිබෙනවා. ඒ අනුව යුධ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය, ගුවන් හමුදාව හා පොලිස් හා බුද්ධි අංශ නිළධාරීන් අදාළ සිදුවීම පිලිබදව සොයා බැලීමට පාසල් පරිශ්‍රයට කැදවා තිබෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
බෝම්බ බියක් නිසා මීගමුවේ බාලිකා විදුහලක් කැලඹෙයි
Reviewed by lankaonline
on
October 12, 2018
Rating:
Reviewed by lankaonline
on
October 12, 2018
Rating:

No comments: