අධික තරබාරු බව කාන්තාවන් අතර සුලබ, මානසිකව පීඩාවට ලක්වන සෞඛ්‍ය ගැටලුවකි. එමෙන්ම කෙතරම් පෝෂදායී ආහාර ගත්තත් සමහර යුවතියන් ඉතාමත් කෙසඟයි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම මානසිකව යම් පීඩා ඇති කරනවා. ඒ වගේම එය එදිනෙදා වැඩකටයුතුවලටත් යම් බාධාවක් වෙනවා. මෙයට එකම හේතුව ඔවුන්ගේ ශරීර වල පවත්නා හෝමෝන අසමතුලිතතාවයි. ඉතින් එයට බොහෙත් නොකර වෙන මොන දේ කළත් ඉන් ඵලක් වන්නේ නැහැ. ආදී සෘෂිවරුන් ඒ වෙනුවෙන් ආයුර්වේදයේ සඳහන් කළ ප්‍රතිකාර ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
අධික තරබාරුව කෙට්ටුව මට්ටු කරන ආයුර්වේදයේ සැගවුණු ප්‍රතිකාර ක්‍රම මෙන්න
Reviewed by gihan
on
October 17, 2018
Rating:
Reviewed by gihan
on
October 17, 2018
Rating:

No comments: