සහල් වතුර කියන්නේ සෑම නිවසකම හැමදාම හාල් ටික හෝදලා අනවශ්‍ය දෙයක් ලෙස විසි කරලා දාන දෙයක්. ඒත් එම සහල් වතුරෙන් සමේ පැහැය වැඩි කර, ලප කැළැල් අවම කර, හිස කෙස් වර්ධනය කරමින් ඔබේ සුන්දරත්වය වැඩි කරන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?. සියවස් ගණනාවක් පුරා සහල් වතුර කියන්නේ ආසියාව සතු වු හොඳම රූපලාවන් රහසක්. කාර්යක්ෂම සම සදහා වු ටෝනර් එකක් සහ හිසකෙස් සෝදන දියරයක් ලෙස රූපලාවන්‍ය ප්‍රතිලාභ ලබා දෙන එය සෞඛ්‍යයට හිතකර වේ. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
හිසකෙස් වර්ධනය කරන හා පැහැපත් සුසිනිඳු සමක් ලබාදෙන ස්වාභාවික සත්කාරය
Reviewed by lankaonline
on
October 17, 2018
Rating:
Reviewed by lankaonline
on
October 17, 2018
Rating:

No comments: