හුරුබුහුටි දගකාර පෙනුමක් තිබුන ප්‍රීති සින්ටා කියන්නේ කාලයක් ඉන්දියානු සිනමාවේ පුවත් මවපු චරිතයක් වගේම සිනමා පටවලට නැතිවම බැරි චරිතයක් වුණ ඉහලම ජනප්‍රියතාවයක් හිමිකර ගත්ත නිලියක්. පසුගිය දවස්වල බොලිවුඩය පුරා වේගයෙන් පැතිර ගියේ ප්‍රීති සින්ටා තමාට අතවර කිරීමේ චෝදනා මත තම හිටපු පෙම්වතා වන නෙස් වාඩියාට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් කිරීමේ පුවතයි. මාධ්‍යවලින්ද ලොකු ප්‍රචාරයක් ලැබුණු මේ කතාව පැහැදිලි කරමින් ප්‍රීති කියා තිබුණේ කිසිවෙකුටත් ප්‍රශ්නයක් ඇතිකිරීමේ අරමුණින් නොව එය තම ආරක්ෂාව පතා කළ පැමිණිල්ලක් බවයි. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
මීට වසර දෙකකට පෙර තමන්ව අපයෝජනය කළා යැයි තම හිටපු පෙම්වතාට විරුද්ධව නඩු දැමූ ප්‍රීති සින්ටාට උන දේ
Reviewed by lankaonline
on
October 24, 2018
Rating:
Reviewed by lankaonline
on
October 24, 2018
Rating:

No comments: