අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරූපි බොලිවුඩ් නිළි සොනාලි බෙන්ඩ්රි ඉතාම දරුණු තත්ත්වයේ පිළිකාවකට ගොදුරු වී ඇති අතර ඇය මේ වන විට 43 වැනි වියෙහි පසුවනවා. ඇය මෙම පිළිකා රෝගී තත්ත්වය මර්දනය කිරීමේ පියවරක් ලෙස ඉතා ධනාත්මකව ජීවිතය ගැන සිතමින් ඇමෙරිකාවේ නිව් යෝර්ක්හිදී සුප්‍රසිද්ධ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි. ඇයගේ ප්‍රතිකාර සදහා දිගු වරලස ඉතා කෙටි කිරීමට ද ඇය කටයුතු කර තිබීම විශේෂත්වයකි. මෙලෙස මෙම පිලිකා මාරයා පැරද වීමට ඇයට ශක්තිය ගෙන දී ඇත්තේ ඇයගේ 12 හැවිරිදි එකම පුතුනුවන් බවත් ඇගේ එකම බලාපොරොත්තුව සියලු ප්‍රතිකාර අවසන් කර තම පුතනුවන් දැකීමයි. එ අතරතුර ඇය තම පුතුට ලියූ සංවේදී ලිපියක් සමාජ ජාලා ඔස්සේ කතා බහට ලක්විය. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
දරුණු පිළිකාවකින් පෙළෙන ජනප්‍රිය බොලිවුඩ් නිළි සොනාලි බ්‍රෙන්ඩි තම පුතුට එවූ සංවේදී ලිපිය
Reviewed by lankaonline
on
October 24, 2018
Rating:
Reviewed by lankaonline
on
October 24, 2018
Rating:

No comments: