බොලිවුඩයේ ජනප්‍රිය නිළියක හා ජාත්‍යන්තර රූ රැජිණියක වන ප්‍රියංකා චොප්රා මේ වන විට හොලිවුඩයේද නැගී එන නිලියක හා ගායිකාවක ලෙස ප්‍රකට වී ඉන්නවා. එය අතරවාරයේ ඇය නික් ජොනස් නමැති ගායකයා සමග පසු ගිය දිනක විවාහා ගිවිස ගත්තා. 35 හැවිරිදි වියේ පසුවන ප්‍රියංකා සමග හාද වූ මෙම ගායකයාගේ වයස 25 කි. මොවුන් දෙදෙනාගේ විවාහය නොවැම්බර් මස ඉන්දියාවේදී රාජකීය අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් බවයි ආරංචි වන්නේ. මේ ගැන වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.
බොලිවුඩයේ ජනප්‍රිය නිළි ප්‍රියන්කා චොප්රා හා නික්ගේ විවාහය රාජකීය අන්දමින් ඉන්දියාවේදී
Reviewed by lankaonline
on
October 24, 2018
Rating:
Reviewed by lankaonline
on
October 24, 2018
Rating:

No comments: