ඔබත් විදුලි බිල අඩු කරගන්න කියලා හිතාගෙන රාත්‍රී කාලයේ ශීතකරණය ඕෆ් කරනවානම් මේක බලන්න



ගොඩක් අය තමන්ගේ නිවසේ විදුලි බිල අඩු කරගන්න කියලා හිතාගෙන රෑට ශීතකරණය වසා දමන්න පියවර ගන්නවා. ඒත් විවිධ වර්ගයේ ආහාර පාන වර්ග ශීතකරණය තුළ තිබියදී මෙවැනි පියවරක් ගැනීම හොඳ ද? නැද්ද? කියලා එක වරක් හෝ ඔබ සිතුවාද ?ගොඩක් ගෘහණියන් විදුලිය අරපිරිමසින්න මේ දේවල් කරනවා. ඒත් මෙවැනි දේවල් වලින් වෙන්න පුළුවන් අයහපත් ප්‍රතිඵල මොනවද කියන එක ගැනත් දැනුවත් වීම වැදගත්. මේ ගැන හරියටම දැනගන්න පහත වීඩියෝව බලන්න.


ඔබත් විදුලි බිල අඩු කරගන්න කියලා හිතාගෙන රාත්‍රී කාලයේ ශීතකරණය ඕෆ් කරනවානම් මේක බලන්න ඔබත් විදුලි බිල අඩු කරගන්න කියලා හිතාගෙන රාත්‍රී කාලයේ ශීතකරණය ඕෆ් කරනවානම් මේක බලන්න Reviewed by lankaonline on October 23, 2018 Rating: 5

No comments:

Powered by Blogger.