තරබාරු බව හා අධික බර කියන්නේ අපේ බහුතරයක් දෙනා පිඩාවට පත් කරවන තත්ත්වයක්. ස්ථුලතාවයෙන් යුතු පුද්ගලයින් නිරන්තරයෙන්ම ළතවෙන්නේ එම තත්ත්වය නැති කර ගන්නේ කෙළෙස ද යන්න පිළිබදවය. විශේෂයෙන් කාන්තාවන්ගෙන් 70%ක් පමණම තමන්ගේ බර ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ. එසේම ඔවුන් අනවශ්‍ය විදියට සිරුරේ මේදය තැම්පත් වීම නිසා තමන්ගේ සිරුරේ හැඩය ගැනත් සතුටුදායක වෙන්නේ නැහැ. කොපමණ ආහාර පාලනය කරමින් ව්‍යායාම සිදු කළ ද බොහෝ පුද්ගලයින්ට සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක්. ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුළුවන් සිරුරේ අනවශ්‍ය මේදය දහනය කරන හොඳම ආහාර වර්ග කිහිපයක්ම තියෙනවා. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න
ආහාර පාලනයෙන් තොරව සිරුරේ අනවශ්‍ය මේදය දහනය කරන ආහාර
Reviewed by lankaonline
on
October 23, 2018
Rating:
Reviewed by lankaonline
on
October 23, 2018
Rating:

No comments: