හිනිදුම ප්‍රදේශයේ දහ අට හැවිරිදි තරුණයකු විසින් 13 හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිනියක් බවට පත්කොට ඇති අතර මෙම සැකකරු දැරියගේ ඥාතියෙකුගේ පුත්‍රයකු වන අතර ඔහුව හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට දැරිය පස්මසක ගැබිනියක් බවද පොලිසිය ප්‍රකාශ කර සිටියා. එම දැරිය පාසල් ගොස් ඇත්තේ දෙවැනි පංතියට පමණක් අතර දැරිය හා සැකකාර තරුණයා වතු ආශ්‍රිත ප්‍රදේශයක පදිංචි බවද පොලිසිය කියයි. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
13 හැවිරිදි බාලවයස්කාර දැරිය පස් මස් ගැබිනියක් කළ ඥාති පුතාට වුණු දේ
Reviewed by lankaonline
on
October 23, 2018
Rating:
Reviewed by lankaonline
on
October 23, 2018
Rating:

No comments: