පියුමි හංසමාලි බුකිය කළඹමින් හැරී හා මේගන් ගැන මුහුණු පොතේ දැමූ සටහන


පියුමි හංසමාලි කියන්නෙ නිතර දෙවේලේ සමාජ මාධ්‍ය ජාලවල කතාවන කාලෙන් කාලෙට විවිධ සිද්ධීන් හරහා කරළියට එන චරිතයක්. මෙලෙස ඇය සමාජ මාධ්‍ය වල පළ කරන ඇතැම් සටහන් සහ ඡයාරූප නිසා තමයි ගොඩ දෙනෙක් පියුමි ගැන කතා කරන්නේ. අපේ රටේ ඉන්න නිරූපිකාවන් එක්ක බැලුවම වැඩිම දෝෂාරෝපණයට ලක්වන නිරූපිකාව ලෙසත් පියුමිව හඳුන්වන්න පුළුවන්. මේ දවස්වලත් ඇය මුහුණු පොතේ යෙදූ සටහනක් කතා බහට ලක්වෙලා. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


පියුමි හංසමාලි බුකිය කළඹමින් හැරී හා මේගන් ගැන මුහුණු පොතේ දැමූ සටහන පියුමි හංසමාලි බුකිය කළඹමින් හැරී හා මේගන් ගැන මුහුණු පොතේ දැමූ සටහන Reviewed by lankaonline on October 23, 2018 Rating: 5

No comments:

Powered by Blogger.