ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනයට කුමන්ත්‍රණය කළ බවට ත්‍රස්ත චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයා නිදහස් කෙරේ

ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය මගින් ඉවත් කර තිබෙනවා. මෙම 25 හැවිරිදි නිසාම්ඩීන් පසුගිය අගෝස්තු මාසයේ දී අත්අඩංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර, පසුව ඔහුට ඇප නියම වූයේ ඝාතන කුමන්ත්‍රණ චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන්. මේ ගැන වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.

ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනයට කුමන්ත්‍රණය කළ බවට ත්‍රස්ත චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයා නිදහස් කෙරේ ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනයට කුමන්ත්‍රණය කළ බවට ත්‍රස්ත චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයා නිදහස් කෙරේ Reviewed by lankaonline on October 23, 2018 Rating: 5

No comments:

Powered by Blogger.