දියවැඩියාව හා ඇදුම ආදී රෝග රැසක් නසන අඹ පත්‍ර කදිම ඖෂධයක්


අඹ කියන්නේ කවුරුත් කන්න කැමති ප‍්‍රණීත මෙන්ම ගුණාත්මක පළතුරක්. ලොව පුරා සිටින මිලියන 50 ක් පමණ වන දියවැඩියා රෝගීන්ට මේ ප‍්‍රණිත පළතුරේ පත‍්‍ර කදිම ඖෂධයක් බව ඔබ දන්නවාද? චීන දේශිය වෛද්‍ය විද්‍යාවේ දියවැඩියාව ඇතුළු රෝග රැසකට ප‍්‍රතිකාර සඳහා අඹ පත‍්‍ර යොදා ගන්නේ සියවස් ගණනාවක සිටයි. අඹ පත්‍ර සතුව විශාල ප්‍රතිඔක්සිකාරක බලයක්, විටමින් A, B සහ C වැනි විටමින් වර්ගත් අන්තර්ගත වනවා. එමෙන්ම සිරුරේ බර අඩු කර ගැනීමට අඹ පත්‍ර යොදා ගන්නවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.

දියවැඩියාව හා ඇදුම ආදී රෝග රැසක් නසන අඹ පත්‍ර කදිම ඖෂධයක් දියවැඩියාව හා ඇදුම ආදී රෝග රැසක් නසන අඹ පත්‍ර කදිම ඖෂධයක් Reviewed by lankaonline on October 22, 2018 Rating: 5

No comments:

Powered by Blogger.