පිත්තාශය මිනිස් ශරීරයේ අක්මාව ආශ්‍රිතව පිත වැඩිපුර ගබඩා කර ඇති ස්ථානයයි. එය පෙයාස් ගෙඩියක හැඩය ගන්නා ග්‍රන්ථියක් වන අතර අක්මාව ආශ‍්‍රිතව පිත්නාල වලින් සම්භන්ධ වී පවතී. එහි පවතින පිත ඝන වීම මගින් ගල් ඇති වේ. පිත්තාශයේ ගල් ඇති වීමේ තත්ත්වය ළමා, වැඩිහිටි ඕනෑම වයස් කාණ්ඩයක සිටින පුද්ගලයෙකුට ඇති විය හැක. මුලදී මෙම ගල් ඉතා කුඩාවට සෑදෙන නමුත් කාලයක් ගතවෙත්ම ඒවා විශාල ගල් බවට පත්වේ. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
පිත්තාශයේ ගල් ඇති වීමට හේතු හා රෝග ලක්ෂණ
Reviewed by lankaonline
on
October 22, 2018
Rating:
Reviewed by lankaonline
on
October 22, 2018
Rating:

No comments: