ඉන්දීය කාන්තාවන් වයසට යාම පාලනය කර ලස්සන වීමට භාවිතා කරන කස්තුරි



ඉන්දීය කාන්තාවන් බොහොමයක් තමන්ගේ සුන්දරත්වය වෙනුවෙන් සිදු කරන ප්‍රතිකර්ම වලදී බොහෝ දුරට කහ යොදා ගන්නවා. එත් සාමාන්‍ය කහ වලට සාපේක්ෂව කස්තුරි කහ වලට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ශරීරය වයසට යාම පාලනය කිරීම සහ පිළිකා වැනි රෝගවලට එරෙහිව සටන් වැදීම කර්කියුමින් සතු විශේෂ ගුණයක් මෙයට තිබෙනවා. තෙල් සහිත සම යථා තත්ත්වයට ගෙනඒමට, අඳුරු ලප කැළැල් ඉවත් කිරීමට, වයසට යාම සැලකිය යුතු ලෙස පාලනය කිරීමට වගේම හිරු රශ්මියෙන් සමට වන හානිය අවම කිරීමට හැකි ස්වාභාවික මූලද්‍රව්‍යක් කස්තුරි කහවල අඩංගුය. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


ඉන්දීය කාන්තාවන් වයසට යාම පාලනය කර ලස්සන වීමට භාවිතා කරන කස්තුරි ඉන්දීය කාන්තාවන් වයසට යාම පාලනය කර ලස්සන වීමට භාවිතා කරන කස්තුරි Reviewed by lankaonline on October 29, 2018 Rating: 5

No comments:

Powered by Blogger.