රටේ උන්නතිය වෙනුවෙන් පියවර ගෙන ඇති මෙම අවස්ථාවේ කලහාකාරීව හැසිරෙන ඕනෑම රාජ්‍ය සේවකයෙකුට දැඩි පියවර


රටේ උන්නතිය වෙනුවෙන් නව පියවර රැසක් ගෙන ඇති මෙම අවස්ථාවේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුළු සියළුම රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල සාමකාමීව හා සුහදශීලී භාවයෙන් සිය රාජකාරි ඉටු කරන්න යැයි රජය දැනුම් දෙනවා. එසේ නොමැතිව කලහාකාරීව හැසිරෙන ඕනෑම රාජ්‍ය සේවකයෙකුට තරාතිරම නොබලා දැඩි පියවර ගන්නා බවට තව දුරටත් පවසනවා.


රටේ උන්නතිය වෙනුවෙන් පියවර ගෙන ඇති මෙම අවස්ථාවේ කලහාකාරීව හැසිරෙන ඕනෑම රාජ්‍ය සේවකයෙකුට දැඩි පියවර රටේ උන්නතිය වෙනුවෙන් පියවර ගෙන ඇති මෙම අවස්ථාවේ කලහාකාරීව හැසිරෙන ඕනෑම රාජ්‍ය සේවකයෙකුට දැඩි පියවර Reviewed by lankaonline on October 29, 2018 Rating: 5

No comments:

Powered by Blogger.