හැම කාන්තාවක්ම සුදු වෙන්න උත්සාහ කළත් නිරෝගී සමක් කියන්නේ සුදු සමකට නෙවෙයි, පැහැපත් සමකට. නමුත් දිදුලන පැහැපත් සමක් ලබාගන්න බොහෝ දෙනා කරන්නේ කෘතිම රසායනික ක්‍රම භාවිත කරලා ඉක්මන් ප්‍රතිඵල ගන්න. නමුත් ස්වාභාවික ක්‍රම ඔබේ සමට හිතකර වන එකම දෙයයි. එමෙන්ම පැහැපත් සමක් කියන්නේ ලප කැළැල් අවම, පැහැදිලි සමකටයි. ෆේස් පැක් කියන්නේ මුහුණ පැහැපත් කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. එලෙස පහ්සුවෙන්ම ස්වාභාවික ෆෙස් පැක් එකක් හදාගන්න පහත වීඩියෝව බලන්න.
අඳුරු වූ සම පැහැපත් කර දිදුලවන ස්වාභාවික ෆේස් පැක් එක
Reviewed by lankaonline
on
October 29, 2018
Rating:
Reviewed by lankaonline
on
October 29, 2018
Rating:

No comments: