තම ජීවිතය අවදානම් තත්තවය ඇති බැවින් ආරක්ෂාව තර කරන ලෙස නාමල් කුමාර නව රජයෙන් ඉල්ලයි


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන අය ඝාතනයට සැලසුම් කළ බවට තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා තමන් සතුව තවත් වැදගත් තොරතුරු රැසක් ඇති බව පවසයි. එමෙන්ම මේ වනවිට තම ජීවිතය අවදානම් තත්තවය ඇති බැවින් ආරක්ෂාව තර කරන ලෙස නාමල් කුමාර නව රජයෙන් ඉල්ල සිටිනවා.

තම ජීවිතය අවදානම් තත්තවය ඇති බැවින් ආරක්ෂාව තර කරන ලෙස නාමල් කුමාර නව රජයෙන් ඉල්ලයි තම ජීවිතය අවදානම් තත්තවය ඇති බැවින් ආරක්ෂාව තර කරන ලෙස නාමල් කුමාර නව රජයෙන් ඉල්ලයි Reviewed by lankaonline on October 29, 2018 Rating: 5

No comments:

Powered by Blogger.