හැමෝම කතා කළ ඔස්ට්‍රේලියාවේදී රූ රැජිණ කිරුළ හිමිකරගත් නවගමු රෝහලේ සුරූපි වෛද්‍යවරියට ආ විවේචන වලට ඈ දුන් උත්තර
ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ පර්ත්හි පැවති The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට සහභාගීව එහි රූ රැජිණ කිරුළ දිනා ගැනීමට වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධනට හැකිව තිබෙනවා. එම කිරුළත් සමඟ පසුගිය දින ලංකාවට පැමිණි ඇය තම ප්‍රදේශයේ මෙහෙණි ආරාමයට යන්නට අමතක කළේ නෑ. නමුත් ඇය එම පන්සලට ගියේ කිරුළත් පැළද නිසා ඈට යම් යම් චෝදනා හා විවේචන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල විය. එම විවේචනයන්ට ඈ දැක් වූ ප්‍රතිචාර දැනගන්න පහත වීඩියෝව බලන්න.
හැමෝම කතා කළ ඔස්ට්‍රේලියාවේදී රූ රැජිණ කිරුළ හිමිකරගත් නවගමු රෝහලේ සුරූපි වෛද්‍යවරියට ආ විවේචන වලට ඈ දුන් උත්තර
Reviewed by lankaonline
on
October 16, 2018
Rating:
Reviewed by lankaonline
on
October 16, 2018
Rating:

No comments: