ආහාර නරක් වීමෙන් වන මුදල් හානිය වළක්වා ගනිමු


අපි කන්න කැමැති එළවළු වර්ග, පලතුරු වර්ග බොහෝ කාලයක් තියා ගන්න බැහැ, මොකද ඒ දේවල් ඉක්මනින් නරක් වෙන්න බලනවා. එලෙස ආහාර නරක් වී ඉවත දැමීමට සිදුවීම මුදල් නාස්තියකි. මොන යම් හෝ ආහාරයක් සුරක්‍ෂිතව කාලයක් තබා ගැනීමට හැකිනම් ආහාර නාස්තිය වළක්වාගත හැකියි. මේ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


ආහාර නරක් වීමෙන් වන මුදල් හානිය වළක්වා ගනිමු ආහාර නරක් වීමෙන් වන මුදල් හානිය වළක්වා ගනිමු Reviewed by lankaonline on October 16, 2018 Rating: 5

No comments:

Powered by Blogger.