අභිරහස් ලෙස මිය ගිය තම මවගේ මළ සිරුරත් සමඟ දවස් දෙකක් තනියම ඉන්න සිඟිති දියණියකට සිදු වුනා. මෙලෙස මියගොස් තිබුණේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 22ක් වූ තරුණ එක්දරු මවකි. ඇගේ සිඟිති දියණියට වයස එකහමාරක් වන අතර ඇගේ සැමියා ධීවර කටයුතු වෙනුවෙන් ගොස් සිට ඇත. මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
අම්මාගේ මළ සිරුරත් සමඟ දවස් දෙකක් තනියම සිටි සිඟිති දියණියගේ සංවේදී කතාව
Reviewed by lankaonline
on
October 09, 2018
Rating:
Reviewed by lankaonline
on
October 09, 2018
Rating:

No comments: