ගැබ් ගැනීමක් සිදුවන්නේ දෙදෙනා සරු කාලයේදී එක්වුනොත් විතරද

යුවලක් දරුවකු ලැබෙන තුරා ඒ පිළිබඳවම සිතිවිල්ලෙන් පසුවන විට ගැබ්ගැනීමක් වීම යනු මහමෙරක් තරම් වටිනා දෙයකි. එහෙත් යම් ලෙසකින් ඔබ නොසිතන මොහොතක ගැබ්ගත්තේ නම්, එය අනවශ්‍ය ගැබ් ගැනීමක් වූවා නම් ඉන් ඔබ දෙපළ පත්වන අසරණ බව කුමන අන්දමේ එකක් වේවි ද? නමුත් දරුවකු බලාපොරොත්තුවන ඔබ නිරෝගී සරු කාලය ගැන නිසි අවබෝධයක් ලැබිය යුතුය.නිරෝගී සරු කාලය වඩාත් වැදගත් වන්නේ කාන්තාවටය.  මන්ද කාන්තාවගේ ගර්භාෂයේ දරු කළලයක්‌ ඇතිවීම සඳහා ඇයගේ ඩිම්බයක්‌ සමග ශුක්‍රානුවක්‌ එක්‌ වන්නේ ඇයගේ සරු කාලයේදීය. මේ ගැන හරියටම දැනගන්න පහත වීඩියෝව බලන්න.
ගැබ් ගැනීමක් සිදුවන්නේ දෙදෙනා සරු කාලයේදී එක්වුනොත් විතරද ගැබ් ගැනීමක් සිදුවන්නේ දෙදෙනා සරු කාලයේදී එක්වුනොත් විතරද Reviewed by lankaonline on October 09, 2018 Rating: 5

No comments:

Powered by Blogger.