සනෝජා බිබිලේ තමයි මට යෝජනා කරලා එරංග සේනාරත්න අධ්‍යක්ෂවරයාට හඳුන්වා දුන්නේ - සුරූපි නිළි නිලූෂි පවන්‍යා

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක හා නිවේදිකාවක වන සුරූපි නිලූෂි පවන්‍යා දක්ෂ නර්ථන ශිල්පිනියක ද වනවා. ඇය 2015 දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙමින් තරග වැදුණු අතර එහිදි හොඳම සුහද නිරූපණ ශිල්පිනිය ලෙස ද තේරී පත්වූවා. එමෙන්ම සෞන්දර්ය කලා විශ්ව විද්‍යලයේ ලලිත කලා උපාධි ධාරිනියක වන ඇය මේ දිනවල සියත ටී.වී සහ චැනල් සී නාළිකාවල නිවේදිකාවක් ලෙස තම නිවේදන කටයුතු සිදුකරනවා. නර්තන ශිල්පිනියක ලෙසින් තම දක්ෂතා පෙන්වන නිලූෂි රංගන ශිල්පිනියක ලෙස එරංග සේනාරත්නගේ 'ඉලංදාරියෝ ' සහ නාලක විතානගේ නිර්මාණය කරන අලුත්ම ටෙලි නාට්‍යයන්හි රංගනයට එක්වෙනවා. ඇය පුවත් පතකට කළ ඇගේ නවතම තොරතුරු දැනගන්න පහත වීඩියෝව බලන්න.
සනෝජා බිබිලේ තමයි මට යෝජනා කරලා එරංග සේනාරත්න අධ්‍යක්ෂවරයාට හඳුන්වා දුන්නේ - සුරූපි නිළි නිලූෂි පවන්‍යා සනෝජා බිබිලේ තමයි මට යෝජනා කරලා එරංග සේනාරත්න අධ්‍යක්ෂවරයාට හඳුන්වා දුන්නේ - සුරූපි නිළි නිලූෂි පවන්‍යා Reviewed by lankaonline on October 09, 2018 Rating: 5

No comments:

Powered by Blogger.