දෙවන එලිසබත් බ්‍රිතාන්‍ය මහ රැජිණ එරට ඉතිහාසයේ දීර්ඝතම කාලයක් කිරුල දැරූ රාජ්‍ය නායිකාව ලෙසින් ඉතිහාසයට එක් වී සිටින්නීය. ඇය පිරිසක් සමඟ සිටින විට තම කාර්ය මණ්ඩලය සමඟ සන්නිවේදනය කරන රහස් සංඥා ක්‍රමයක් ඇගේ කලින් සිට මිය ගිය පෞද්ගලික ලේකම් තුමාගේ දින පොතෙන් හෙළි වී ඇත. මෙම අපූරු රහස් සංඥා ක්‍රමය ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.
බ්‍රිතාන්‍ය මහ රැජිණ පිරිසක් සමඟ සිටින විට තම කාර්ය මණ්ඩලය සමඟ සන්නිවේදනය කරන රහස් සංඥා ක්‍රමය
Reviewed by lankaonline
on
October 09, 2018
Rating:
Reviewed by lankaonline
on
October 09, 2018
Rating:

No comments: