අම්මයි තාත්තයි මට පොඩි අවස්ථාවක් දුන්නා, මම ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා - ඉමායා ලියනගේ

රූ රැජිනක් වන්නට හැමෝටම බැහැ, නමුත් 2014 දී මිස් ශ්‍රී ලංකා ලෙසින් කිරූළු පැළැදි ඉමායා ලියනගේ මේ වෙද්දි රංගන ශිල්පිණියක් හා නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ තිබෙනවා. කෙටි කාලයකදී ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ තුළින් වඩාත් ජනප්‍රිය වූ ඇය මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ දෙරණ නාලිකාවේ විකාශය වන ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යය තුළින්. පසුගිය දිනක පුවත්පතක් සාකච්ජාවක්ට එක් වූ ඉමායා, තම පෞද්ගලික තොරතුරු සහ කලා තොරතුරු රසිකයන් සමග බෙදා හදා ගත්තේ මෙලෙසින්
අම්මයි තාත්තයි මට පොඩි අවස්ථාවක් දුන්නා, මම ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා - ඉමායා ලියනගේ අම්මයි තාත්තයි මට පොඩි අවස්ථාවක් දුන්නා, මම ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා - ඉමායා ලියනගේ Reviewed by lankaonline on October 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.