මෙලොව සෑම කාන්තාවක්ම දවසක බිරිදක් ලෙසින් පතිකුලයට පිවිසෙනවා. එලෙස අප සමාජයේ නොයෙක් ආකාරයේ බිරින්දෑවරැන් ජීවත් වනවා. සාර්ථක ගෘහ ජීවිතයක පැවැත්මට භාර්යාවකගේ තිබිය යුතු හැසිරීම් හා ගති පැවතුම් පිළිබඳව බුදුරජාණන්වහන්සේ පවා නොයෙක් අවස්ථා වල දේශනා කොට ඇති අතර භාර්යාව පිළිබඳ වෙන් වෙන්ව හදුනා ගැනීමට සත්තභරියා සූත්‍රය දේශනා කොට වදාළහ. එලෙස බුදුරජාණන්වහන්සේගේ දෙශනයන්ට අනුව බිරිදක් වන ඔබ මෙම බිරින්දෑවරැන් සත් දෙනා අතරින් කුමන ආකාරයේ බිරිඳක් ද යන්න වටහා ගැනීමට පහත වීඩියෝව බලන්න.
ඔබ මේ අතරින් කුමන භාර්යාවක්ද දැනගන්න මෙය බලන්න
Reviewed by lankaonline
on
October 28, 2018
Rating:
Reviewed by lankaonline
on
October 28, 2018
Rating:

No comments: