ඔබේ ප්‍රියතම මල කුමක්දැයි ඇසුවොත් බොහොමයක් දෙනෙකුගේ පිළිතුර වන්නේ රෝස මලයි. ඊට බොහෝ විට හේතුව වන්නේ එහි ඇති සුන්දරත්වය, සුවදවත් බව හා වර්ණවත් බවයි. එමෙන්ම සෑම නිවසකම පාහේ ගෙවත්තට රෝස පැලයක් එක් කර ගැනීමට කවුරුත් අමතක කරන්නේ නැහැ. රෝසමල මගින් බොහෝ අර්ථ සංකේතවත් වෙන අතර එහිදී රෝස මලේ වර්ණය අනුව එම සංකේතවත් බව එකිනෙකට වෙනස් වෙනවා. කෙසේ වෙතත් පොදුවේ ගත්විට ඕනෑම රෝස මලක් මගින් ආදරය, ගෞරවය, විශ්වාසය, සුන්දරත්වය, රහස්බව හා භක්තිය සංකේතවත් වෙනවා. මේ ගැන තව දැනගන්න පහත වීඩියෝව බලන්න.
එක එක අවස්ථාවලට භාවිතා කරන රෝස මලේ පාට අනූව සංකේතවත් වන දේවල්
Reviewed by lankaonline
on
October 27, 2018
Rating:
Reviewed by lankaonline
on
October 27, 2018
Rating:

No comments: