වයසට යන එක පමා කර තරුණ බව රකින රාත්‍රි නින්දට පෙර ඇතිකර ගත යුතු පුරුදු


දවසින් දවස තප්පරෙන් තප්පරේ ගෙවිල යන්නෙ මහළු බවට ළං වෙමින්. මෙලොව ඕනෑම සත්වයෙකුට පොදු වූ මේ වයසට යෑම එහෙමත් නොමැතිනම් මහළු වීම වලක්වාලිය නොහැකි වුනත් යම් තරමකින් පාලනය කරගන්න බැරි කමක් නෑ. සෞඛ්‍ය සම්පන්න නිරෝගී සිරුරක් පවත්වා ගැනීමෙන් හා යම් යහපත් පුරුදු ඇති කර ගැනීමෙන් තරුණ පෙනුම රැක ගැනීමෙන් මහළු වීමට යම් අභියෝගයක් එල්ල කිරීමට ඔබට හැකියාව තියෙනවා. අද අපි කතා කරන්න යන්නෙ එලෙස නිරෝගී බව රැකගන්න සහ තරුණ පෙනුම රඳවාගන්න ඔබට කල හැකි දේවල් හා රාත්‍රී නින්දට පෙර ඇති කරගත යුතු පුරුදු කිහිපයක් ගැන. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.


වයසට යන එක පමා කර තරුණ බව රකින රාත්‍රි නින්දට පෙර ඇතිකර ගත යුතු පුරුදු වයසට යන එක පමා කර තරුණ බව රකින රාත්‍රි නින්දට පෙර ඇතිකර ගත යුතු පුරුදු Reviewed by lankaonline on October 27, 2018 Rating: 5

No comments:

Powered by Blogger.