ඔබට ගැළපෙන ලිංගිකත්වය මොකක්ද කියලා දැනගන්න මෙය බලන්න



ලිංගිකත්වය කියන මාතෘකාව දැක්ක ගමන් පොඩ්ඩක් ඇඹරිලා, කවුරුවත් ඉන්නවද කියලා වටපිට බලලා කවුරුවත් නැත්නම් විතරක් ආටිකල් එක ඕපන් කරන වීඩියෝ එක බලන ඔක්කොම ලැජ්ජ බයට හැදිච්ච ගෑල්ලමයි, පිරිමි ළමයි තමයි ඉන්නේ. හැබැයි හැමෝටම වගේ ලිංගිකත්වය එහෙම නැත්නම් සෙක්ෂුවලිටි, නැතිනම් සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියන්නේ මොකද්ද කියන එක ගැන හරිම අදහසක් නෑ. එකිනෙකාට වෙනස් එකිනෙකා කැමති ලිංගිකත්වයන් තියෙනවා. මේ ගැන හරියටම දැනගන්න පහත වීඩියෝව බලන්න.


ඔබට ගැළපෙන ලිංගිකත්වය මොකක්ද කියලා දැනගන්න මෙය බලන්න ඔබට ගැළපෙන ලිංගිකත්වය මොකක්ද කියලා දැනගන්න මෙය බලන්න Reviewed by lankaonline on October 27, 2018 Rating: 5

No comments:

Powered by Blogger.