කාන්තාවකට කොණ්ඩය ආභරණයකි. කෙස් කළඹ නිසා ආඩම්බර වන්නෝ මෙන්ම කෙස් ගස් නිසා දුක් වන්නෝ ද අද බොහෝය. ගැහැනු ළමයි සිය කෙස් කළඹට නොකරන මෝස්තරයක් නොමැත. ස්වභාවිකව වැවුණු මෙම කෙස් කළඹේ ස්වභාවික පැහැය වෙනස් කිරීම, රැලි සහිත කොණ්ඩයක් නම් එම කෙස් ගස් කෘත්‍රිමව කෙළින් කිරීම, කෙළින් ඇති කෙස්ගස් නම් ඒවා ක්‍රේල් කිරීම ආදී මෙකී නොකී මෝස්තර කෙස් කළඹට සිදු කරයි. මේ සියල්ලෙන්ම ඔවුන් අපේක්ෂා කරන්නේ මුහුණට කලඑළියක් ලබා ගැනීමටය. ඒ එතරම්ම කොණ්ඩය වැදගත් නිසායි. ඉතින් ඔබ කෙස් ගැන පසුතැවිල්ලෙන් ඉන්න කෙනෙක්නම් ඊට හොඳම පිළියම තමයි කෙරටීන් යෝගට්. මේ ගැන තවත් විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
ඔයාට කැමති විදිහට විලාසිතා කරන්න පුළුවන් ඝනකම් දිගු කෙස් කළඹක් ලබා දෙන කෙරටීන්
Reviewed by lankaonline
on
October 27, 2018
Rating:
Reviewed by lankaonline
on
October 27, 2018
Rating:

No comments: